Learn How to Speak English - Level 01

A Sinhala guide to Spoken English

ඉන්ගිරිසි බැරි නිසා කොන් වෙනවද?

දුප්පත් පවුලක ඉපුදුනු නිසා කඩ්ඩ බැරිද?
මොන සමාජ තලයක ඉපදුනත්, කිසිම ඉන්ගිරිසි දැනුමක් නැතුව
පට්ට විදියට කඩ්ඩ කතා කරන හැටි මම කියලා දෙනවා.

Modern ඉගැන්වීමේ කරම භාවිතා කරලා
සරළ සින්හලෙන් Chapters 20 ක් ඔස්සේ කියලා
දෙන video කොස්එක

ඔෆර් එක ඉවර වෙන්න තව තියෙන්නේ…

Chapter 1-2 වෙනකන් කියලා දෙන දේවල්

1. ඔයාට කඩ්ඩ බැරි වෙලා තියෙන්නේ ඇයි?

1.1 ඉස්කොලේ උගන්වන කරම වැඩ කරන්නේ නැත්තේ ඇයි?


  • පොත් බලන් ඉගෙනීම පරායොගික නැති ඇයි?
  • ලියන ඉන්ගිරිසි වලට වඩා කතා කරන ඉන්ගිරිසි වෙනස් වෙන්නේ කොහොමද?
  • පන්ති කාමරයක ඉදගෙන ඉන්ගිරිසි ඉගෙන ගන්න පාරම්පරික කරමය වැරිදි ඇයි?
  • Deep learning skills කරමය
  • වචන කඩ පාඩම් කිරීම හරි යන්නේ නැත්තේ ඇයි?

1.2 දුප්පත් වෙලා ඉපදුනොත් ඉන්ගිරිසි බැරි වෙනවද?

  • දුප්පත් අයටත් ඉනගිරිසි පට්ටෙට කතා කරන්න පුලුවන් විදිය
  • ඔයාගේ පවුල් පසුබිම කඩ්ඩට බලපානවද?
  • පොශ් අයට කොහොමද කඩ්ඩ පුලුවන් වුනේ?

1.3 ඉන්ගිරිසි කතා කරන්න ඔයාගේ ඔලුව හදා ගන්න කරමය

  • විශ්වාසය ගොඩ නගා ගන්න පරායොගික කරමය
  • කඩ්ඩට තියෙන බය නැති කර ගන්න කරමය
  • Visualisation Technique එක කියන්නේ මොකක්ද?
  • ගප්පියා ඉන්ගිරිසි හදා ගත්ත කරමය
  • ගේම අතාඅරින්නේ නැතිව මොටිවේශන් එක තියා ගන්නේ කොහොමද?

1.4 මොනාවද අත අරින්න ඔනේ නරක පුරුදු?

  • රෙඩියො, TV වල කතා කරන වැරදි ඉන්ගිරිසි
  • වචන වල තෙරුම ගැන වැරදි මත
  • ඉන්ගිරිසි grammar, vocabulary ගැන මේච්චර කල් ඉගෙන ගත්ත බොරු

2. කඩ්ඩ ඉගෙන ගන්න ඔනි හරි කරමය

2.1 මොකක්ද මේ ඉන්ගිරිසි හැබැටම

  • බාසවක් ලෙස ඉන්ගිරිසි වල ලක්ෂණ
  • ඔයා දැන ගත යුතු අවම වචන පරමාණය
  • Rhythm සහ Tone කියන්නේ මොකක්ද?

2.2 කඩ්ඩ පුලුවන් වෙන පරායොගික කරම

  • පොඩි ලමයි වගේ ඉන්ගිරි ඉගෙන ගන්න විදිය
  • වචනවත්, grammer වත් ඉගෙන ගන්න නැතුව යෙදුම් ඉගෙන ගන්න විදිය
  • Point of view stories and question and answer stories භාවිතා කරන විදිය

2.3 කඩ්ඩ ඉගෙන ගන්න පුලුවන් Free Apps මොනවද?

  • Audio tools / Apps
  • Castbox
  • Google Translate

Chapter 3-19 වෙනකන් කියලා දෙන දේවල්

Chapter 3-19 වෙනකන් සියලුම චැප්ටර් වල තියෙන්නේ audio lessons. මේ audio lessons හදලා තියෙන්නේ නොයෙකුත් යෙදුම් ඔයාට පුරුදුකරන්න. එක සිද්ද වෙන්නේ පහත දැක්වෙන structure එකට.

  • Audio Lesson පිටපත
  • Audio Lesson එකේ mp3 එක
  • Audio Lesson එක පැහැදිලි කීරිම
  • Audio Lesson එක ඇසුරින් හදපු QnA
  • Audio Lesson QnA පිටපත
  • Audio Lesson එක ඔලුවට යන විදියේ exercise එක

Example Audio Lesson එකක්

Chapter 20 කියලා දෙන දේවල්

20. තනිවම කඩ්ඩ ඉගෙන ගන්න පරායොගික කරමය

  • Sapir-Whorf hypothesis කියන්නේ මොකක්ද?
  • තනිවම ඉගෙන ගන්න භාවිතා කරන්න පුලුවන් අනික් Apps
  • Audible
  • Amazon Kindle
  • ගප්පියාගේ මාසික ඉන්ගිරිසි කොස් එක ගැන
  • ආවසාන පණිවිඩය

කාටද මෙ course එක හරි යන්නෙ?

  • ඉන්ගිරිසි කතා කරන්න පොඩ්ඩක්වත් බැරි අයට
  • ඉන්ගිරිසි වලට බය අයට
  • අවුරුදු 16 සිට ඔනම වයස් සීමාවක කෙනෙකුට
  • කඩ්ඩ බැරි නිසා හැමතැනම කොන්වෙලා ඉන්න අයට
  • ඉන්ගිරිසි ඉගෙනගෙන දියුණුවෙන්න කැමති අයට
  • ලොක දැනුම ලබාගන්න ඔන අයට
  • office එකේ ඉහලට යන්නකැමති අයට
  • ඉන්ගිරිසි ලියන්න කියවන්න හොදට පුලුවන් හැබැයි කතාකරන්න ගියාම පපුව ගැහෙන අයට

කාටද මෙ course එක හරි යන්නෙ නැත්තෙ?

  • වෙනස් වෙන්න අකැමැති අයට
  • හැමදාම දුප්පත්වෙලා පැගෙන්න කැමති මීහරක්ට
  • දියුණු වෙන්න ඔන නැති කම්මැලියන්ට
  • මහන්සි වෙන්න කැමති නැති කාලකන්නි එවුන්ට
  • හැම දෙයකම වැරැද්ද දකින සන්ස්කුරුතිය පුකේ ගහන් ඉන්න මොඩ යකුන්ට

ඔෆර් එක ඉවර වෙන්න තව තියෙන්නේ…


Gappiya School Spoken English - Free Download