Monthly Subscription එක cancel කරන හැටි

monthly course එකට බැඳුනට පස්සේ බැරිවෙලා හරි monthly subscription එක cancel කරන්න ඕනි උනොත් කොහොමද කරන්නේ?

ඉස්සෙල්ලම ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ student account එකෙන් login වෙන්න.

login උනාට පස්සේ menu එකට යන්න.

menu එකේ තියෙනවා ඔයාගේ profile picture එක click කරන්න.

එතකොට අලුත් menu එකක් එයි. එකේ "manage subscriptions" යන්න.

දැන් Course එක ඉස්සරහින් තියෙන cancel button එක click කරන්න.

වැඩේ හරි. හොඳේ තියෙන්නේ පරණ lessons ඒ විදිහටම බලන්න පුළුවන්.