Add කරපු credit card එක change කරගන්න හැටි

monthly course එකට add කරපු card එක change කරගන්න උනොත් කොහොමද ලේසියෙන් change කරගන්නෙ?


ඉස්සෙල්ලම ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ student account එකෙන් login වෙන්න.

login වෙන්න username password මතක නැත්තම් පටගාලා school support number එකට whatsapp message එකක් දාන්න. number එක page එකේ පහළින්ම දාල තියෙනව.


login උනාට පස්සේ menu එකට යන්න.

menu එකේ තියෙනවා ඔයාගේ profile picture එක. එක click කරන්න.

එතකොට පෙන්නනවා add/change credit card කියන option එක.එක click කරන්න.

දැන් add new card click කරන්න.


දැන් ඔයාට තියෙන්නේ add කරන්න ඕනි card එක අතට අරන් අහල තියෙන විස්තර ටික type කරන්න.

ඔයා ඉන්න රට select කරලා zip code එකත් දාන්න. zip code එක දන්නේ නැත්තම් කැමති අංක 5ක් දාන්න.

දැන් "Make default for course enrollments on new schools" tick එක on කරන්න.

දැන් add card click කරන්න.


හරි දැන් අපි අලුත් card එක add කරලා ඉවරයි.

දැන් පරණ card එක අයින් කරමු.

පෙන්නන card දෙකෙන් පරණ card එකේ දකුනුපත්තේ උඩ තියෙන තිත් තුන උඩ click කරන්න.

දැන් remove card select කරන්න.

හරි දැන් ඉස්සරහට කරන payments add කරපු අලුත් card එකෙන් වෙයි.