ඔන්න ගප්පියා ඔයාට තැග්ගක් දෙන්න යන්නේ.

ලගදි ආපු ගප්පියාගේ “ඇහරවන්න එපා” track එක ඔයා දැක්ක නේ. (දැක්කෙ නැත්නම් ටක් ගාලා ගප්පියාගෙ යුටියුබ් එකේ සර්ච් කරලා බලන්න). ඉතින් මේ සින්දුව පරොඩියුස් කරලා, මික්ස් කරලා, මාස්ටර් කරේ David Luchow කියලා සුපිරි ඩයල් එකක්. සුද්දේක්ගේ නමක් තිබ්බාට මේයා අපි වගේ ලන්කන් පොරක්. හැබැයි වැඩ නම් සුද්දා වගේ. ඔයා මෙයා ගැන වැඩිය දන්නේ නැති වුනාට පොර ජර්මනියේ පට්ටම ඔඩියො එන්ජිනියර් කෙනෙක්. ඇත්තටම මෙයත් එක්ක ගොඩක් international artistලා වැඩ කරනවා හැබැයි ලන්කාවේ කට්ටිය වැඩිය තාම දන්නේ නැහැ.

ඉටත් වඩා David කියන්නේ ලන්කාවේ කට්ටියට එයාගේ වැඩ කිඩ කියලා දෙන්න ආස නියම ජෙනුයින් පොරක්. ඉතින් එයා මේ ලගදි එයාගේ Workshp එකක් දාන්න යන්නේ ලන්කාවේ. ඉතින් International පොරකගෙන් ඉගෙන ගන්න තියෙනවා කියන්නේ පට්ටම චානස් එකක්. ඉතින් ගප්පියා හිතුවා ගප්පියා ඉස්කොලේ ලමයෙක් හැටියට ඔයාට පොඩි තැග්ගක් දෙන්න. දැන් මේකයි කතන්දරේ.

පල්ලෙහා තියෙනවා ෆොම් එකක්. ඒක ෆිල් කරන කට්ටියට මේ Audio Engineering workshop එක සම්පුර්නයෙන්ම නොමිලේ දිනා ගන්න චාන්ස් එක තියෙනවා. හැබැයි හැමොටම මේක අරන් දෙන්න බැ. මොකද මේ Workshop වල වටිනාකම රුපියල් 50,000 විතර වෙනවා. ඉතින් Mixing, Mastering, Recording පුකේ ගාය තියෙන ලකී ලමයි දෙන්නෙක්ව මට හිතුනා ස්පොන්සර් කරන්න.

ඉතින් ඔයා මේ සම්බන්ධව ඉගෙන ගන්න ආස නම් විතරක් යට ෆොම් එක ෆිල් කරලා සෙට් වෙන්න.

වැඩි විස්තර ඔනි අය David Luchow ගෙ YouTube චැනල් එක මෙතනින් බලන්න.

ආස අය Join වෙන්න

යට ෆොම් එක ෆිල් කරන්න

    We won't send you spam. Unsubscribe at any time.

    Powered By ConvertKit