දැන් ඔසී කඩ්ඩ කල්චර් කොස් එක run කරන්න මම හිතුවේ මෙහෙමයි.

  1. මාසේකට Aussi English Audio Lesson හතරයි.
  2. ඒ එක්කම Lesson එක explain කරලා Audio Clip එකක් එනවා.
  3. Lessons උඹලා practice කරලා එකේ recording එක upload කරනවා Discord එකට (Discord කියන්නේ සුපිරි chat ඇප් එකක්)
  4. සුද්දි අක්ක හරි ගප්පියා හරි recordings වල හරි වැරදි කියලා අලුත් clip එකක් upload කරනවා, හැමොටම එක පේන විදියට.

ඉවරයක් නැතුව හැම මාසෙම අලුත් Audio Lessons upload වෙනවා. Train එකේ හරි drive කරන ගමන් උඹලට ඒවා අහන්න පුලුවන්.

මීට අමතරව ඔසි කල්චර් එක, කැම බීම, සහ සුද්දො එක්ක hang out වෙන විදි ගැන මම දන්න සේරම Video Lessons විදියට කියලා දෙන්න තමයි හිතන් ඉන්නේ.

ගොඩක් කට්ටිය මගෙන් ඇහුවේ මේකේ ගාන ගැන. දැන් මම හිතන් ඉන්නේ මේකට එකෙක්ගෙන් මාසෙකට $47 ගන්න. ඒ ගැන මොකද හිතන්නේ.

සීන් එකට සෙට් නම් යට vote කරන්න. ඒ වගෙම මොනා හරි තියෙනවනම් comment එකක් දාපන් මචන්.

Aussie English Course
එල මම අනිවා set වෙනවා.
එක්කො ඔනි නැ බන්.