දැන් මෙකයි සීන් එක,

දැනට ඔයා YouTube කොස් එකෙන් ගොඩක් ඉගෙන ගෙන ඇති කියලා හිතනවා. මේ ලගදි වෙච්ච Discord කතා බහක් නිසා ගප්පියා හිතුවා YouTubers ලා සෙට් එකට වෙනම Monthly class එකක් කරන්න ඔනි කියලා. මේක ඇවිල්ලා “SILVER YouTube class”. මේකේ මම කරන්න හිතන් ඉන්නේ පල්ලෙහා තියෙන දේවල් ටික

  1. මාසෙකට Video Editing Tutorial 1ක්
  2. මාසෙකට SILVER පන්තියේ ලමයෙක්ගේ චැනල් එකක් fully review කරන විඩියො එකක්
  3. මාසෙකට එක වතාවක් Discord එකේ වොයිස් චැට් එකක් (SILVER class members only) මේකේ අපිට ළමයින්ගේ පරස්න කතා කරන්න පුලුවන්. එක මම record කරලා Montly video/audio පැක් එකක් විදියට දෙනවා එතකොට මිස් වෙච්ච පොරවල් වලට එක එගොල්ලන්ගේ time එකේ අහන්න පුලුවන්.

මේක මම හිතන් ඉන්නේ මාසෙකට රුපියල් 1200 වගේ ගානකට දෙන්න. එතකොට ඉලග level එකට යන්න කැමති ලමයි විතරයි මේකට සෙට් වෙන්නේ. නැත්නම් මගේ වෙලාව නිකන් නාස්ති වෙනවා. (හැම මාසෙම අන්තිමට රුපියල් 1200 automatically charge වෙන්න තමයි මේක සෙට් කරන්නේ. එතකොට වදයක් නැ සැරින් සැරේ ගෙවන්න දෙයක් නැ. )

මේකට මට උබේ vote එකයි comment එකයි අනිවාර්යෙන්ම ඔනි. මොකද මේක plan කරන්න ඉස්සෙල්ලා මට දැන ගන්න ඔනි SILVER class එකට හරියටම සෙට් වෙන ගාන දැන ගන්න. මොකද මගේ වෙලාව වැඩක් ගන්නැති බුරුවන්ට වෙන් කරලා වැඩක් නැ.

YouTube SILVER class එකට බැදෙනවද?
Rs 1200 ගෙවලා මම එනවා. මට වටිනවා.
එපා.
Created with PollMaker