කට්ටිය ගොඩක් ඉල්ලපු නිසා මීලගට Online Shop එකක් හදන හැටි කොස් එකක් කරන්න හිතුවා. මෙන්න පොඩි outline එකක්.

  • Hosting provider කෙනෙක් තොර ගන්න හැටි (අඩුම වියදමින්)
  • Wordpress එක Install කරලා මුලික Settings හදන හැටි
  • https එකක් (SSL Certificate) එකක් අඩුම වියදමින් සෙට් කර ගන්න හැටි
  • Products Upload කරන හැටි
  • Payment Gateway එකක් සෙට් කරන හැටි (ලන්කාවේ කට්ටියට ෆ්රි ගන්න පුලුන් කරම)
  • Newsletters සෙට් කරන විදිය
  • Social Media පාවිච්චි කරලා products promote කරන විදිය (Social media marketing වලට වෙනම කොස් එකක් එනවා)
  • SEO (Search Engine Optimization) ගැන
  • ගප්පියා පාවිච්චි කරන Marketing techniques (මාර්කටින් වලට වෙනම පත කොස් එකකුත් කරනවා)
  • Customer Service ගැන
  • E-commerce බිස්නස් එකක් grow කරන හැටි

මෙ ටික තමා මම හිතුවේ. තව මොනා හරි අඩුනම් යට කොමෙන්ට් කරන්න.