Gappiya School Blog

What's happening in School

Announcing Spoken English Monthly Course

ඔන්න ගප්පියා Spoken English Monthly course පටන් ගන්න හදන්නේ. පටන් ගන්න ඉස්සේල්ලා දැන ගන්න ඔනි කී දෙනෙක් මේකට interested ද කියලා. ඒ එක්කම මේ Montly කොස් වර්ග දෙකක් තියෙනවා. Spoken English Silver Class Spoken English Gold Class දැන් Spoken English Silver Class Monthly කොස් එකේ මෙන්න මේවයි මම...

READ MORE

How to create an online shop කොස් Syllabus එක

ලමයි ඔන්න online shop කොස් එකෙ සම්පුර්ණ Syllabus එක දැම්මා. මිස් වෙච්ච මොනා හරි තියෙනවනම් යට comment කරන්න.

READ MORE

YouTube SILVER class එක කාටද ඔනි?

දැන් මෙකයි සීන් එක, දැනට ඔයා YouTube කොස් එකෙන් ගොඩක් ඉගෙන ගෙන ඇති කියලා හිතනවා. මේ ලගදි වෙච්ච Discord කතා බහක් නිසා ගප්පියා හිතුවා YouTubers ලා සෙට් එකට වෙනම Monthly class එකක් කරන්න ඔනි කියලා. මේක ඇවිල්ලා “SILVER YouTube class”. මේකේ මම කරන්න හිතන් ඉන්නේ පල්ලෙහා තියෙන දේවල් ටික මාසෙකට Video...

READ MORE

ඉලග කොස් එක - Online Shop එකක් හදන හැටි

කට්ටිය ගොඩක් ඉල්ලපු නිසා මීලගට Online Shop එකක් හදන හැටි කොස් එකක් කරන්න හිතුවා. මෙන්න පොඩි outline එකක්. Hosting provider කෙනෙක් තොර ගන්න හැටි (අඩුම වියදමින්) Wordpress එක Install කරලා මුලික Settings හදන හැටි https එකක් (SSL Certificate) එකක් අඩුම වියදමින් සෙට් කර ගන්න හැටි Products Upload...

READ MORE