YouTuber කෙනෙක් වෙලා
කාටවත් අත නොපා ජීවත් වෙමුද?

YouTube එක රස්සාවක් විදියට කරන්න ඔයාටත් පුලවන්.
කැමරා, විඩියො ගැන කිසිම දැනුමක් නැති වුනත් කරන විදිය මුල ඉදන් මම කියලා දෙනවා.

සරළ සින්හලෙන් පාඩම් 60ක් Chapters 20 ක්
ඔස්සේ කියලා දෙන video කෝස් එක


Get started now!



කෝස් Syllabus එක


  හඳුන්වාදීම
Available in days
days after you enroll
  4. චැනල් එක හදන්න ඉස්සෙල්ලා හිතන්න ඕනේ දේවල්
Available in days
days after you enroll

 

කාටද මේ course එක හරි යන්නෙ?

  • කැමරා ගැන මෙලො දෙයක් දන්නැති අයට
  • YouTube එක ගැන අහල තියෙන ඒ ගැන මෙලො හසරක් දන්නැති අයට
  • edit කරන හැටි app ගැන එහෙම කිසිම දෙයක් දන්නැති අයට
  • YouTube සල්ලි හොයන හැටි ගැන දන්නැති අයට
  • කිසිම talent එකක් උපතින් නැති අයට
  • හරි විදියට YouTuber කෙනෙක් වෙන්න හීන දකින අයට
  • YouTube චැනල් එකක් හැදුවට කිසිම දියුණුවක් නැති අයට
  • අනාගතෙ මොනවා කරන්නද? කියලා අතරමන් වෙලා ඉන්න අයට
  • රස්සාව එපා වෙලා තමන්ගෙම කියලා රස්සාවක් කරන්න ආස අයට
  • මහන්සි වෙලා වැඩ කරන්න කැමති නිසි දැනුම හොයන පොරවල්ට

කාටද මේ course එක හරි යන්නෙ නැත්තෙ?

  • දැනට YouTube චැනල් එකෙ සබ්ස්කයිබර්ස්ලා 50,000 වැඩි අය
  • දැනට YouTube එකින් හොද ආදයමක් ලබන අය
  • දියුණු වෙන්න ඕනෙ නැති කම්මැලියන්ට
  • දෙන දෙ කාලා ඉන්න කම්මැලියොන්ට
  • අනුන්ගෙ දියුණුව දකිද්දි පුක කහන කාලකන්නිට
  • හැම දෙයකම වැරැද්ද දකින සංස්කෘතිය පුකේ ගහන් ඉන්න මොඩ යකුන්ට

Get started now!




ගැටලුවක්ද ? කතා කරන්න.

Whatsapp Call: +94 775 836 248


ගප්පි අයියේ ඇත්තටම මේක ගොඩක් හොද කෝස් එකක් තෙරේන සින්හලෙන් හැමදේම සරලව හොදට කියල දුන්නා. මමත් යූටියුබ් වීඩියෝස් හදන්න පටන් අරන් අවුරුදු එකාමාරකටත් වැඩියී ඒත් මම මෙච්චර කල් නොදැනගෙන හිටපු ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අලුතින් චැනල් එකක් හදන්න ඉන්න අයට සෑහෙන්න වටිනවා මේ කෝස් එක. මම හිතනවා දැනටමත් වීඩියෝස් කරන අයටත් මේ කෝස් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් කියලා. වැඩිය සම්පත් නැති අයට තියන සම්පත් වලින් ගොඩක් හොදට වැඩේ කරගන්න හැටි සුපිරියටම කියලා දුන්නා. වීඩියෝස් කරන්න හිතන් ඉන්න අය, කරන අය අනිවා මේ කෝස් එක බලන්න ඔයා නොදන්න යමක් අනිවා ඉගෙන ගන්න පුලුවන්.. වැඩේ නම් සුපිරී ගප්පි අය්යේ ජයවේවා!

- Koma, YouTuber, Sri Lanka