ඉංග්‍රීසි බැරි නිසා කොන් වෙනවද?

දුප්පත් පවුලක ඉපුදුනු නිසා කඩ්ඩ බැරිද?
මොන සමාජ තලයක ඉපදුනත්, කිසිම ඉංග්‍රීසි දැනුමක් නැතුව
පට්ට විදියට කඩ්ඩ කතා කරන හැටි මම කියලා දෙනවා.

සරළ සිංහලෙන් පාඩම් 60ක් Chapters 20 ක්
ඔස්සේ කියලා දෙන audio/video කෝස් එක


ඔෆර් එක ඉවර වෙන්න තව තියෙන්නේ…

Get started now!



කෝස් Syllabus එක


  හැඳින්වීම
Available in days
days after you enroll
  ප්‍රශ්ණ සහ පිළිතුරු
Available in days
days after you enroll

Example Audio Lesson එකක්


කාටද මේ course එක හරි යන්නෙ?

  • ඉංග්‍රීසි කතා කරන්න පොඩ්ඩක්වත් බැරි අයට
  • ඉංග්‍රීසි වලට බය අයට
  • අවුරුදු 16 සිට ඕනෑම වයස් සීමාවක කෙනෙකුට
  • කඩ්ඩ බැරි නිසා හැමතැනම කොන්වෙලා ඉන්න අයට
  • ඉංග්‍රීසි ඉගෙනගෙන දියුණුවෙන්න කැමති අයට
  • ලෝක දැනුම ලබාගන්න ඔන අයට
  • office එකේ ඉහලට යන්න කැමති අයට
  • ඉංග්‍රීසි ලියන්න කියවන්න හොදට පුලුවන් හැබැයි කතාකරන්න ගියාම පපුව ගැහෙන අයට

කාටද මේ course එක හරි යන්නෙ නැත්තෙ?

  • වෙනස් වෙන්න අකැමැති අයට
  • හැමදාම දුප්පත්වෙලා පෑගෙන්න කැමති මීහරක්ට
  • දියුණු වෙන්න නැති කම්මැලියන්ට
  • මහන්සි වෙන්න කැමති නැති කාලකන්නි එවුන්ට
  • හැම දෙයකම වැරැද්ද දකින සංස්කෘතිය පුකේ ගහන් ඉන්න මොඩ යකුන්ට

ඔෆර් එක ඉවර වෙන්න තව තියෙන්නේ…

Get started now!



මට උවමනාව තිබ්බා කඩ්ඩ පොලිෂ් කරගන්න මොකද ඉංගිසි වල මගේ නම් එක තැනක් තිබ්බා එතනින් එහාට හදාගන්න බැරි අමුතු හිරවීමක් ඒතමයි සිංහලෙන් හිතලා ඉංගිසි කතා කරන්න යන එක.. Tharindu Wijesekara එහෙම නැත්නම් "ගප්පියා" හදපු මේ කෝස් එක ඇඩ් එක දැකපු ගමන් මට මේක ගන්න ඕන කියලා හිතුනා. ඇත්තටම මම ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක් මම ඇති තරම් පංති ගිහිල්ලා තියෙනවා සර්ලගේ නරිවාදම් අහලා තියෙනවා ... ෆේස් බුක් එකේ ඔන්ලයින් කෝස් දැකලා තියෙනවා හැබැයි ..මම ගප්පියාගේ මුල් කාලේ Aus vs Sl වීඩියෝ ඔක්කොම කලින් බලලා තිබුනා මට ඒ කාලෙත් හිතුනා මූ වගේ කතා කරන්න තියෙනව නම් කියලා.. ඉතින් ඇඩ් එක දැකලා මම නිකන් මැසේජ් එකක් ගප්පියට දැම්මා මම හිතුවේ නෑ ඒකට රිප් එකක් ලැබෙයි කියලා හැබැයි මට ලැබුනා මම විස්තර ටිකක් ඇහුවා මට සැටිස් නිසා මම මේ කෝස් එක ගත්තා ... ලෙසන්ස් 20 න් 5 එකේ ඉන්නේ (දෙවන ලෙසන්ස් එක) අපි හිතන ජෝකර් කෙනා එතන නෑ අන්න ඒකයි හොද.. පුදුම මහන්සියක් අරගෙන මේක හදලා තියෙනවා ගෙවන මුදල අපතේ යන්නෑ කියලා හොදටම සුවර් ..සුපිරියට කියලා දෙනවා අපේ සාම්පදායක වැරදි හරියටම Gappiya දන්නවා මොකද ඌට වෙලා තියෙන්නෙත් අපිට උන ටිකමයි.. ඒක බෝරින් වෙන එකක් නෑ මොකද ඒකේ ඇතුලේ ගප්පියා මවපු චරිත එක්ක තමයි කෝස් එක දුවන්නේ .. (ඉතිං මම මෙහෙම දාන්නේ ඇත්ටම මට ගප්පියා කියලවත් කිසි දේකට නෙවෙයි) ලංකාවේ එකෙක් විදිහට අපේ රටේ එකෙක් දෙයක් කරනකොට ඒකට අකුල් හෙලලා ඌව පාගන පුරැද්දක් මට නැති නිසා තමයි මේකට රිවීව් එකක් දෙන්න හිතුනේ.. තෑන්ක්ස් ගප්පියා Tharindu wijesekara😍😍

- Lahiru Darshana, Embilipitiya Sri Lanka